Welcome to BETTERLIFE.LK Your Trusted Guide to Sri Lankan Healthcare ” සමනලයා යනු සොබාදහමේ අපුරු නිමැවුමකි. දළඹුවෙක් ලෙස සාමාන්‍ය ජිවිතයක් ගත කල හැකි වුවත්, ඉන් නොනැවතී විවිධ අවධීන් පසු කරමින් සමනලයෙක් බවට පත් වීමට තම ජීවන චක්‍රය ගෙවා දමන්නේ, වඩා හොඳ ජිවන තත්ත්වයක් උරුම කර ගැනීමේ අරමුණෙන්ය. මිනිස් ජිවිතයද එසේමය; අප සැමවිටම උත්සහ කළ යුත්තේ වඩා හොඳ ජිවිතයක් ලබා ගැනීමටයි. BetterLife අපගේ අරමුණ වන්නේද එවැනි වඩාත් හොඳ ජීවිතයකට ඔබට අවශ්‍ය සෞඛ්‍ය සේවා සපයා දීමයි. අපගේ නිල ලාංඡනයේ සමනලයා මගින් නිරුපණ ය කරන්නේද අපගේ මෙකී දැක්මයි. “ BetterLife Ads වෙත යොමුවන්න ලස්සනට ඉන්නගණන් හදලා මැනලා කන්න Calorie Calculator උසට සරිලන බරක්තියෙනවද කියලාහරියටම බලා ගන්න BMI Calculator Click Here to Read in English Continue in English ලිපි පෙළ කියවන්න